කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් ශුරතාවය (පිරිමි) සහ අනුශූරතාවය (කාන්තා) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම දිනා ගනී.
 
කෑගල්ල දිස්ත්රික් වොලිබෝල් සැනකෙළියේ පිරිමි ශුරතාවය සහ කාන්තා අනුශුරතාවය සුපුරුදු දක්ෂතා දක්වමින් රඹුක්කන ප්රාදේශීය ලේකම් කාර්යාලීය පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් විසින් දිනාගන්නා ලදී.
රඹුක්කන ප්රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ නිබද අනුදැනුම් සහ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි එච්.ටී.පී.කේ. සමරවීර මහතාගේ මෙහෙයවීම මත කණ්ඩායමේ නිලධාරීන්ගේ නොමද කැපවීමෙන් මෙම ජයග්රහණය රඹුක්කන ප්රාදේශීය ලේකම් කාර්යාලයට හිමි විය.
තවත් මෙවැනි ජයග්රහණ සදහා කණ්ඩායම් ද්විත්වයටම උණුසුම් සුභ පැතුම්!!!💐💐💐
 
14
 
5
 
8
 
29

News & Events

Scroll To Top