2025 ලෝක ළමා දින කෑගල්ල දිස්ත්‍රික් සැමරුමට සමගාමීව "මතින් නිදහස් රටක් -⁣සෞභාග්‍යමත් දේශයක්" අපේක්ෂාවෙන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී තොටවත්ත පියතුමා හා එක්ව
රඹුක්කන පින්නවල සත්වෝද්‍යානයේ පැවැති ජංගම සේවයේදී,


1) පාසල් සිසුන් දැනුවත් කිරීම.
2) දෙමාපියන් දැනුවත් කිරීම.
3) පින්නවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.
4) කෑගල් දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා පැවැති වැඩමුළුවේදී එම සිසු සිසුවියන් දැනුවත් කිරීම.
5).පාසැල් ගුරුවරුන් දැනුවත් කිරීම.
ඇතුළු සමගාමී වැඩසටහන් විශාල ප්‍රමාණයක් 2025.10.01 දින පින්නවල සත්වෝද්‍යානයේදී පවත්වන ලදී.

Follow us on facebook "https://www.facebook.com/profile.php?id=100078897007524"
Post : https://www.facebook.com/share/p/1Bid8SY89W/

News & Events

Scroll To Top