ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන ඊරියගොල්ල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි බී.ඒ.සී. කේ. ජයවර්ධන මහතාගේ නව නිවස, කොටවැල්ල වසමේ ගොඩ නැගීම
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන ඊරියගොල්ල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි බී.ඒ.සී. කේ. ජයවර්ධන මහතාගේ නව නිවස, කොටවැල්ල වසමේ ගොඩ නැගීම
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන ඊරියගොල්ල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි බී.ඒ.සී. කේ. ජයවර්ධන මහතාගේ නව නිවස, කොටවැල්ල වසමේ ගොඩ නැගීම ආරම්භ කිරීම සඳහා සුබ මොහොතින් මුල් ගල තැබීමේ අවස්ථාව, 2026.07.16 වන දින රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ සහ අධි අවදානමට ලක් වූ නිවාස ගොඩ නැගීම සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් මෙම නිවස ගොඩ නගනු ලබයි.

'

- විස්තර
කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් ශුරතාවය (පිරිමි) සහ අනුශූරතාවය (කාන්තා) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම දිනා ගනී.
කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් ශුරතාවය (පිරිමි) සහ අනුශූරතාවය (කාන්තා) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම දිනා ගනී.
කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් සැනකෙළියේ පිරිමි ශුරතාවය සහ කාන්තා අනුශුරතාවය සුපුරුදු දක්ෂතා දක්වමින් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් විසින් දිනාගන්නා ලදී.
රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ නිබද අනුදැනුම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි එච්.ටී.පී.කේ. සමරවීර මහතාගේ මෙහෙයවීම මත කණ්ඩායමේ නිලධාරීන්ගේ නොමද කැපවීමෙන් මෙම ජයග්‍රහණය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි විය.
තවත් මෙවැනි ජයග්‍රහණ සදහා කණ්ඩායම් ද්විත්වයටම උණුසුම් සුභ පැතුම්!!!

- විස්තර