නම්කළ නිලධාරි හා තොරතුරු නිලධාරින් සම්බන්ධ විස්තර
| නිලධාරියගේ නම | තනතුර | නම්කළ නිලධාරියා/ අභියාචනා නිලධාරියා | දුරකතන අංකය | ෆැක්ස් | ලිපිනය |
|---|---|---|---|---|---|
| ඩබ්.එල්.ආර්. ඉන්දික ලියනගේ මයා | ප්‍රාදේශිය ලේකම් | නම්කළ නිලධාරියා | 035-2265267 | 035-2265267 | ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,රඹුක්කන |
| ජී.එස්.ඩී ගම්ලත් මයා | සහාකාර ප්‍රාදේශිය ලේකම් | අභියාචනා නිලධාරියා | 035-2264538 | 035-2264538 | ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,රඹුක්කන |
| ඩබ්.එස්.එම්.ඩී සෙනෙවිරත්න මෙය | සහකර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) |
අභියාචනා නිලධාරියා | 035-2262099 | - | ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,රඹුක්කන |
| ඊ.ආර්.ඩී.පී.න් කලුගල්ල මිය | සහකර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) |
අභියාචනා නිලධාරියා | 035-2262098 | - | ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,රඹුක්කන |
| එච්.ටී.පී.කේ සමරවීර මයා | ගණකාධිකාරී | අභියාචනා නිලධාරියා | 035-2264526 | 035-2264526 | ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,රඹුක්කන |
| එස්.ඒ.එම්.ජී ජයතුංග මිය | පරිපාලන නිලධාරී | අභියාචනා නිලධාරියා | 035-2223970 | - | ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,රඹුක්කන |
ගාස්තු උපලේඛනය
| තොරතුරු සැපයිමේ ක්‍රමය | ගාස්තුව | |
| 01 | A4 ප්‍රමාණයේ ඡායා පිටපතක් | රැපියල් 2 |
| 02 | ලිගල් හා A3 ප්‍රමාණයේ ඡායා පිටපතක්ලිගල් හා A3 ප්‍රමාණයේ ඡායා පිටපතක් | රැපියල් 4 |
| 03 | A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රාමාණයේ ඡායා පිටපත් | සැබෑ වියදම |
| 04 | A4 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් | රැපියල් 4 |
| 05 | ලිගල් හා A3 ප්‍රාමාණයේ පරිගණක මුද්‍රණයක් | රැපියල් 4 |
| 06 | A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් | සැබෑ වියදම |
| 07 | ඉල්ලුම්කරුවෙකු විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීම | රැපියල් 20 |
| 08 | ආයතනය විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීම | සැබෑ වියදම |
| 09 | නිදර්ශන සාම්පල් සැපයීම | සැබෑ වියදම |
| 10 | ලියවිල්ලක් හෝ විෂයක් පරික්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරිම් ක්ෂේත්රයක් පරික්ෂාවට ලක් කරන්නේ නම් | පැයට 50,මුල් පැය නොමිලේ |
| 11 | විද්‍යුත් තැපෑල මගින් තොරතුරු සැපයීම | නොමිලේ |
තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව පිලිබද විස්තර
| ලිපිනය | තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව, කාමර අංක 203, බණ්ඩාරණායක සම්මන්ත්රණශාලා පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. |
| දුරකතන අංකය | 011-2691625 |
| ෆැක්ස් | 011-2691625 |
| විද්‍යුත් තැපැල | |
| වෙබ් | www.rticommission.lk/ |
වැඩි විස්තර හා සහය සදහා
| ලිපිනය | තොරතුරු අයිතිවාසිකම් ඒකකය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාශය, ඇසිදිසි මැදුර අංක 163, කිරුළපන මාවත, පොල්හෙන්ගොඩ, කොළඹ 06. |
| දුරකතන අංක |
011-2513459 |
| ෆැක්ස් | 011-2515701 |
| විද්‍යුත් තැපැල |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| වෙබ් | ww.rti.gov.lk/ |














