දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන කන්සලගමුව ග්‍රාම නිලධාරී වසමේ මොරගොල්ලාහේන බෙලිකොටුවේ පදිංචිව සිටි ආර්.එම්.දමිත් නිරෝෂන් මහතාගේ නව නිවස කොස්සින්න වසමේ ගගේකුඹුර ප්‍රදේශයේ ගොඩ නැගීම
 
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන කන්සලගමුව ග්රාම නිලධාරී වසමේ මොරගොල්ලාහේන බෙලිකොටුවේ පදිංචිව සිටි ආර්.එම්.දමිත් නිරෝෂන් මහතාගේ නව නිවස කොස්සින්න වසමේ ගගේකුඹුර ප්රදේශයේ ගොඩ නැගීම ආරම්භ කිරීම සඳහා සුබ මොහොතින් මුල් ගල තැබීමේ අවස්ථාව, අද දින එනම් 2026.07.16 වන දින රඹුක්කන ප්රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ සහ අධි අවදානමට ලක් වූ නිවාස ගොඩ නැගීම සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් මෙම නිවස ගොඩ නගනු ලබයි.
 
 
747099235 1012471091392782 4972580746596203252 n
 
748452330 1012471461392745 7952357163417862545 n
 
749174370 1012471451392746 2679978101050795741 n
 
749286259 1012470914726133 788105053703765419 n

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top