Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
කඩිගමුව ටැම්පිට විහාරය
කඩිගමුව ටැම්පිට විහාරය...
_____________________________________
කඩිගමුව ටැම්පිට විහාරය ලෙස ප්‍රසිද්ධ මෙම විහාරස්ථානයේ සම්පූර්ණ නාමය "ශ්‍රී නාගවනාරාම රාජමහා විහාරය" වේ. මෙය ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන ප්‍රදේශයට ආසන්න කඩිගමුව ගම්මානයේ පිහිටි ඉතා වටිනා පුරාවිද්‍යාත්මක හා ආගමික විහාරස්ථානයකි.
ටැම්පිට විහාරය කියන්නේ, ගල් කුළු මත හෝ ගල් තට්ටු මත ඉදි කරන ලද විහාර ගෘහයකි.
මෙවැනි විහාර ගෘහ භූමියෙන් ඉහළට උස් කර ලී, මැටි (wattle & daub) සහ උළු වහල භාවිතා කර තෙතමනයෙන් හා කෘමි හානි වලින් ආරක්ෂා වන ලෙස
ඉදිකර තිබීම විශේෂ ලක්ෂණයකි.
මෙම ගෘහ නිර්මාණ ශෛලිය විශේෂයෙන් මහනුවර යුගයේ (16–18 සියවස්) බොහෝ ජනප්‍රිය විය.
ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර බොහෝ තිබුණත් එකම විහාර භූමියක ටැම්පිට විහාර ගෙයි දෙකක් තිබීම අතිශය දුර්ලභ දෙයකි.
කඩිගමුව විහාරයේ,
01.පහළ ටැම්පිට විහාරය
02.උඩ (ඉහළ) ටැම්පිට විහාරය
යන දෙකම අදටත් දැකගත හැක.
මෙම විහාර භූමියේ ආරම්භය ඉතා පැරණි යුගයක් දක්වා දිව යන බව ජනප්‍රවාද හා පුරාවිද්‍යා සාධක මගින් පෙන්වයි. සමහර මතයන් අනුව මෙහි මුල් ආරම්භය අනුරාධපුර යුගය දක්වා පැතිර යයි.
අද අපට දැකගත හැකි පහළ ටැම්පිට විහාරය
බොහෝ විට 15–16 වන සියවස් කාලයේ (මහනුවර යුගයේ ආරම්භක අවධිය) ඉදිකර ඇති බව විශ්වාස කෙරේ.
පසුව විහාරය විවිධ භික්ෂූන් වහන්සේලා හා දායකයන් විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.
ඉහළ ටැම්පිට විහාරය විහාරය 18–19 වන සියවස ආසන්න කාලයකදී ගම්වාසී දායකයන්ගේ සහායෙන්
ඉදිකර ඇති බවට සාධක පවතී.
ටැම්පිට විහාර ගෙයි ඇතුළත,
බුද්ධ ජීවිත කතා,
ජාතක කතා,
සක්කාදි දේව රූප,
මහනුවර යුගයේ චිත්‍ර ශෛලිය පැහැදිලිව දක්නට ලැබේ.
මෙම චිත්‍ර සරල රේඛා, සීමිත වර්ණ, ආගමික අර්ථය ප්රමුඛ කරගත් රූ රටා යන ලක්ෂණ වලින් සමන්විත වේ.
සාරාංශයක් ලෙස කඩිගමුව ටැම්පිට විහාරය කියන්නේ
ශ්‍රී ලංකාවේ දුර්ලභ විහාරස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.
Kadigamuwa Tampita Viharaya
_______________________________________
The full name of this temple, known as Kadigamuwa Tampita Viharaya, is "Sri Nagavanarama Rajamaha Viharaya". This is a very valuable archaeological and religious temple located in Kadigamuwa village, near Rambukkana, in the Kegalle District, Sabaragamuwa Province, Sri Lanka.
A Tampita Viharaya is a temple house built on stone pillars or stone floors.
A special feature of such temple houses is that they are raised above the ground and have a roof made of wood, clay (wattle & daub) and tiles to protect them from production and insect damage.
This architecture was especially popular during the Kandyan period (16–18 AD).
Although there are many Tampita Viharas in Sri Lanka, it is extremely rare to have a Tampita Vihara in the same temple area.
In Kadigamuwa Vihara,
01. Lower Tampita Vihara
02. Upper Tampita Vihara
Both can still be seen today.
Popular legends and archaeological evidence show that the beginning of this temple site dates back to a very ancient era. According to some memories, the original beginning extends to the Anuradhapura era.
The Lower Tampita Vihara that we can see today is believed to have its beginning in the 15th-16th century (the beginning of the Kandy era).
Later, the area was opened by various monks and donors.
There are evidences that the Upper Tampita Viharaya was established with the help of villagers around the 18th–19th century.
Around the Tampita Viharaya house,
Buddha's life stories,
Jataka stories,
Sakkadi deva images,
Kannada period paintings can be found.
These paintings are characterized by simple lines, limited colors, and patterns that emphasize religious meaning.
In summary, the Kadigamuwa Tampita Viharaya is
A rare temple in Sri Lanka,
which consists of two Tampita Viharayas,
which preserves the architecture and art of the Kandy period,
and is very valuable in religious, historical and archaeological terms.









- விவரங்கள்
රඹුක්කන මීදුම ශ්‍රී මහින්දෝදය (ශ්‍රී මහින්දාරාමය) පුරාණ විහාරස්ථානය
- விவரங்கள்
மேலும் படிக்க: රඹුක්කන මීදුම ශ්‍රී මහින්දෝදය (ශ්‍රී මහින්දාරාමය) පුරාණ විහාරස්ථානය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීපව්‍යාප්තව සිදු කරනු ලබන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සේවයේ නිරත කාර්ය මණ්ඩලයේ,පාලනාධිකාරියේ හා නියාමනයට සම්බන්ධ වන නිලධාරින්ගේ දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීපව්‍යාප්තව සිදු කරනු ලබන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සේවයේ නිරත කාර්ය මණ්ඩලයේ,පාලනාධිකාරියේ හා නියාමනයට සම්බන්ධ වන නිලධාරින්ගේ දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීපව්‍යාප්තව සිදු කරනු ලබන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සේවයේ නිරත කාර්ය මණ්ඩලයේ,පාලනාධිකාරියේ හා නියාමනයට සම්බන්ධ වන නිලධාරින්ගේ දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන මාර්ගෝපදේශයට අදාළව අවම ප්රමිතීන් යටතේ සංවර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැඩසටහන 2026.08.20 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරිතුමිය,දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරිතුමිය හා කෑගල්ල ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීතුමිය සම්පත් දායකත්වය ලබාදුණි.




- விவரங்கள்
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන කන්සලගමුව ග්‍රාම නිලධාරී වසමේ මොරගොල්ලාහේන බෙලිකොටුවේ පදිංචිව සිටි ආර්.එම්.දමිත් නිරෝෂන් මහතාගේ නව නිවස කොස්සින්න වසමේ ගගේකුඹුර ප්‍රදේශයේ ගොඩ නැගීම
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන කන්සලගමුව ග්‍රාම නිලධාරී වසමේ මොරගොල්ලාහේන බෙලිකොටුවේ පදිංචිව සිටි ආර්.එම්.දමිත් නිරෝෂන් මහතාගේ නව නිවස කොස්සින්න වසමේ ගගේකුඹුර ප්‍රදේශයේ ගොඩ නැගීම
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් රඹුක්කන කන්සලගමුව ග්‍රාම නිලධාරී වසමේ මොරගොල්ලාහේන බෙලිකොටුවේ පදිංචිව සිටි ආර්.එම්.දමිත් නිරෝෂන් මහතාගේ නව නිවස කොස්සින්න වසමේ ගගේකුඹුර ප්‍රදේශයේ ගොඩ නැගීම ආරම්භ කිරීම සඳහා සුබ මොහොතින් මුල් ගල තැබීමේ අවස්ථාව, අද දින එනම් 2026.07.16 වන දින රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ සහ අධි අවදානමට ලක් වූ නිවාස ගොඩ නැගීම සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් මෙම නිවස ගොඩ නගනු ලබයි.




- விவரங்கள்




















